Tuesday, February 22, 2011

සිටි නිසාද ඈ - මා සමගින් මෙතුවක්...


සද වටකරගත්
නිල් තරු කැට
කතා කරයි මට
සිනාසෙයි හා මා...
අතු අග පිපි මල් අතරින් වට
නිල් පිණි කැට
නිවයි හද මා..
සනසයි මා..

නිල් තරු කැට..
නිල් පිණි කැට..

නොදුටුවේ කිමද - ඔබ පහස මෙතුවක්
සිටි නිසාද ඈ - මා සමගින් මෙතුවක්...

සන්දික නලීන්
 
^ ඉහලට යන්න ක්ලික් කරන්න