Tuesday, September 7, 2010

දන්නවද මෙහි උපත ?


දමා සිරසට ඔටුණු
එලා පාවඩ පයට
කොහේද මල් මාවතක්
අපේ මේ ගමනේ,
දිග..
අතීතයේ කටුක බව
නොදැන නුඹ ඉගිළුනේද
දන්නවද මෙහි උපත
"සහෝ"ලේ සුවද බව
ලඝු වේවි පොතට නුබ
කුහක සිතිවිලි සමග
කසේ ණය ගෙවන්නේ
පෙවූ සිප් කිරි වලට..
සබරගමු මෑණියන්...
(චන්චි)

3 comments:

පැන්ඩා said...

අපුරු සිතුවිල්ලක්..හැබෑමයි

sandika said...

ස්තූතියි පැන්da

මම ඩුමාංජරිය said...

ලේ ,කදුලු ,දහඩිය,සතුට එකට මුසුවු උදාර වූ පින්බිම "සබරගමුව සරසවිය"

Post a Comment

 
^ ඉහලට යන්න ක්ලික් කරන්න