Wednesday, September 8, 2010

උපන්දින සාදය..

අපි මේ ගෙවන අවුරුදු හතර තුළ අපට මුහුණ දෙන්නට සිදුවෙන අත්දැකීම් බොහොමයි.විවිධ ගම් ප්‍රදේශ වලින්,විවිධ පවුල් පසුබිම් වලින් ආව අපි, මුහුවෙලා විවිධ වූ අධ්‍යාපනික වගේම බාහිර වැඩවලට සම්බන්ධවෙලා වැඩකරන එකම අපට,අපේ ජීවිත වලට ලැබුනු වටිනා අවස්ථාවක්.
2010.06.07 දිනය මටත්,මගෙ බැචාලටත් ඒ තරම් වැදගත් දිනයක් වුනේ නෑ.මේ දවස ගෙවුනෙත් වෙනද වගේම දේශන ශාලාවලම තමියි.ඒත් මේ දවස මගේ එක යාළුවෙකුට විෙශ්ෂ දවසක්.ඒ උපන් දිනය.අපිත් ඉතිං වත්කමේ හැටියට පිංකම කියල පොඩි party එකක් set කලා.මේ තියෙන්නෙ...

මේ තියෙන්නෙ අපෙ යාළුවගෙ birthday cake එක..
වැඩ ඹක්කෝම අහවර වෙලා අපි යන්න යනකොට අපෙ යාළුව කිවුව,
මට මගෙ campas ජීවිතේ අමතක නොවෙනම දවස මේක වේවි.මම උදේ ඉදල හිටිය, මට කවුරුත්ම සුභ පැතුවෙ නෑ.මම ඉතින් මගෙ උපන් දිනෙ කියල කාටවත් කිවුවෙත් නෑ..

1 comments:

මම ඩුමාංජරිය said...

කාගෙද උපන් දිනේ මම දන්නෙත් නැහැනෙ

Post a Comment

 
^ ඉහලට යන්න ක්ලික් කරන්න