Saturday, September 17, 2011

අපි..


අත්තටු තිබුනට..
අපට පියාඹන්න වෙලාවක් නෑ..

4 comments:

ප්‍රණීත් කෝසල said...
This comment has been removed by the author.
ප්‍රණීත් කෝසල said...

ඇත්තමයි.....
ඒත් වෙලාවක් ලැබෙනකම් කියල බලාගෙන හිටියොත් වෙලාව ලැබෙනකොට පියාඹන්න තටු හයිය නැති වෙයි.

සිතුවිලි පවුර.. said...

තටු නැති උනාට හොඳට පේන
ඇස් දෙකකුයි
හෙමින් හරි දුවන්ට පුලුවන්
කකුල් දෙකකුයි
තියෙනවානේ.......

වැසි දැරිය - The Rain Girl said...

අපූරුයි..

Post a Comment

 
^ ඉහලට යන්න ක්ලික් කරන්න