Saturday, September 17, 2011

අපි..


අත්තටු තිබුනට..
අපට පියාඹන්න වෙලාවක් නෑ..

4 comments:

රුහිරු said...
This comment has been removed by the author.
රුහිරු said...

ඇත්තමයි.....
ඒත් වෙලාවක් ලැබෙනකම් කියල බලාගෙන හිටියොත් වෙලාව ලැබෙනකොට පියාඹන්න තටු හයිය නැති වෙයි.

සිත් අහස..... said...

තටු නැති උනාට හොඳට පේන
ඇස් දෙකකුයි
හෙමින් හරි දුවන්ට පුලුවන්
කකුල් දෙකකුයි
තියෙනවානේ.......

වර්ෂා.. said...

අපූරුයි..

Post a Comment

 
^ ඉහලට යන්න ක්ලික් කරන්න