Thursday, July 29, 2010

මෙහෙමත් සැපක්..


සබරගමුව විශ්වවිද්‍යාලය පිහිටල තියෙන්නෙ රත්නපුර දිස්ත්‍රික්ක‍යෙ,බදුල්ල කොළඔ ප්‍රධාන මාර්ගයෙ,පඔහින්න කියන පුංචි ගමක‍.මේ විශ්වවිද්‍යාලයෙ සිසුන් උසස් අධ්‍යපනය හදාරන්නෙ බොහොම අමාරුකම් මධ්‍යයේ.අඩු පහසුකම් යටතේ.බාහිර පාඨමාලාවක් හදාරන්න විශ්වවිද්‍යාලයෙන් බොහෝ ඈත නගරවලට යන්න වෙනව.මෙහෙම යන්නට වෙන සිසුන්ට පාරට ආවම, තමන්ගෙ ප්‍රවාහන මාධ්‍ය හැටියට අකමැත්තෙන් හරි තෝරගන්න වෙන්නෙ පැයකට වරක්වත් නොඑන ලංගම බස් රථයක් වෙනුවට, පුද්ගලික අර්ධ සු‍ඛෝපබෝගී කියන බස් රථයක්.මේවගෙ තියෙන සු‍ඛෝපබෝගීකම තේරෙන්නෙ පැය 4ක් 5ක් හිටගෙන,මිරිකිල,මැරිල යන්න උනාම.මාර සනිපයි.කියන්නම අවශ්‍ය දේ තමයි මේවගේ ගාස්තුවනම් අධි සු‍ඛෝපබෝගී කියන එක.

2 comments:

වැහි කිරිල්ලී said...

මේ කතාව නම් සහතික ඇත්ත.මටත් කර ගත්ත මෝඩකම කියලා හිතෙන්නේ bus වල ගෙදර ඉදන් ආපහු campas එනකොට

chamari said...

මේක ඇත්තම ඇත්තයි....... මාත් ආවා සබරගමුව විශ්වවිද්‍යාලයට බාහිර උපාධිය කරන්න.... අම්මෝ ක්ලාස් එක 4.00 ඉවර උනාට ගෙදර යනකොට රෑ 7.00 පහුවෙනවා..........

Post a Comment

 
^ ඉහලට යන්න ක්ලික් කරන්න