Tuesday, August 3, 2010

මිදි..


මට තටු එපා
ඒ මිදි තිත්තයි..

1 comments:

මම ඩුමාංජරිය said...

තටු ලැබුනද මා හට
නැත ලැබුනේ
තිත්ත යැයි
කීමට මිදි පොකුරක්
තියා එක ගෙඩියක් වත්
කිම දුක් වන්නේ .......

Post a Comment

 
^ ඉහලට යන්න ක්ලික් කරන්න