Thursday, June 16, 2011

study leave..

මේ ගතවෙන්නෙ සබරගමුවෙ අපෙ අධ්‍යයන නිවාඩු කාල සීමාව. මේ දිනවල අපි හැමෝම ගැවසෙන තැනක්නෙ රීඩිම. මේ සංකල්පනාව අපට මුණගැහෙන්නෙ සබරෙ රීඩිමෙන්..

හාගල වුනත් දන්නව ආදරේ හැටී
රීඩිම ලගදි නුබ හිනැහී ගියොත් ඇතී....

4 comments:

Anonymous said...

ඔව් නුඹ හිනා වෙලා ගියත් ඇති.........

Anonymous said...

duma

Anonymous said...

මතකය අලුත් කරන සබරේ රිඩීමට මම තවම ආදරෙයි

Anonymous said...

මේ කවිය දකිද්දි අයෙත් සබරෙට යන්න හිතෙනවා.සබරෙන් අපි වෙන්න වෙලා අවුරුදු 6ක් වෙනවා.ඒත්,ඒ මතකයන් අද ඊයේ වගේ දැනෙනනවා.මතක් වෙනකොටත් ඇහැට කදුළක් එනවා,

Post a Comment

 
^ ඉහලට යන්න ක්ලික් කරන්න