Thursday, August 26, 2010

සරසවි සිතුවිලි ස්තුතිය..

මා දැනට ටික කාලයක සිට සරසවි සිතුවිලි තුළින් ඔබට,ඔබගේ මනසට කතාකරනව.වසර හතරක සරසවි දිවියෙහි සැබෑ යතාර්ථය ඔබ ඉදිරියේ ගෙනහැර පෑමට මා දරන උත්සහයට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ලබාදුන් රුකුල මා සිහිපත් කරනුයේ ඉතාමත් සතුටින්.ඒ ‍වගේමයි මම ලක්සර රේඩියෝ වෙබ් අඩවිය සිහිපත් කරනුයෙත්.ලක්සර යනු ප්‍රවීන මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීරයන්ගේ තවත් එක් නිර්මාණශීලී මාධ්‍ය මෙහෙවරකි.ලක්සර,ඔබට සරසවි සිතුවිලි ස්තුතිය.

0 comments:

Post a Comment

 
^ ඉහලට යන්න ක්ලික් කරන්න