වැඩේ කියන්නේ ඔය කියපු ඔක්කොටම විරුද්ධ වචන ටිකත් එයාම වෙන්න පුළුවන් සමහර විටක....
ඇයටත් ඕක ඔහොමම දැනෙනවා කියන එකත් මතක තියාගන්න ඕනි
එවැන්නක් දැනී නොමැති උවද නුඹේ වේදනාවේ තරම දනිමි මම.
අනේ වාසනාවන්.
හේමලයට පිං සිද්දවෙච්චාවේ..
හෙළයටත්
ඔය ඔක්කම සුරතල් බඳිනකම් විතරයි. බැඳලා අවුරුදු දෙක තුනකින්;ඇය ඔබේ වදකාවිය (එහෙම වචනයක් තියෙනවානම්) වනු ඇත. සියලු ප්‍රස්ණ ඇය නිසා වනු ඇත. අන් ලඳුන් සුරදූතිකාවන් මෙන් පෙනෙනු ඇත. හැක් හැක්....සමාවෙන්න, සුන්දර ආදර සිහිනයකින් ඔබ ඇහැරෙව්වානම්.
(කණ්ඩුල ට පිළිතුරක් :සමහර දේවල් හැමෝට ම එක වගේ බලපාන්නේ නෑ.) ජීවිත කාලේ ම ඔය සතුට ඔබ ළගම රැදෙන්න ට සුභ පැතුම්
ස්තූතියි, වැහි කිරිල්ලී..
You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "
9 comments:
වැඩේ කියන්නේ ඔය කියපු ඔක්කොටම විරුද්ධ වචන ටිකත් එයාම වෙන්න පුළුවන් සමහර විටක....
ඇයටත් ඕක ඔහොමම දැනෙනවා කියන එකත් මතක තියාගන්න ඕනි
එවැන්නක් දැනී නොමැති උවද නුඹේ වේදනාවේ තරම දනිමි මම.
අනේ වාසනාවන්.
හේමලයට පිං සිද්දවෙච්චාවේ..
හෙළයටත්
ඔය ඔක්කම සුරතල් බඳිනකම් විතරයි. බැඳලා අවුරුදු දෙක තුනකින්;
ඇය ඔබේ වදකාවිය (එහෙම වචනයක් තියෙනවානම්) වනු ඇත. සියලු ප්‍රස්ණ ඇය නිසා වනු ඇත. අන් ලඳුන් සුරදූතිකාවන් මෙන් පෙනෙනු ඇත.
හැක් හැක්....සමාවෙන්න, සුන්දර ආදර සිහිනයකින් ඔබ ඇහැරෙව්වානම්.
(කණ්ඩුල ට පිළිතුරක් :සමහර දේවල් හැමෝට ම එක වගේ බලපාන්නේ නෑ.)
ජීවිත කාලේ ම ඔය සතුට ඔබ ළගම රැදෙන්න ට සුභ පැතුම්
ස්තූතියි, වැහි කිරිල්ලී..
Post a Comment