Thursday, August 5, 2010

ඇය.. වී හමාරයි මගේ..

ජීවිතය..
ආදරය..
සිනහව..
අනාගතය..
අර්ථය..
සුරතලය..
මුළු ලොවම...

9 comments:

මෝඩයා said...

වැඩේ කියන්නේ ඔය කියපු ඔක්කොටම විරුද්ධ වචන ටිකත් එයාම වෙන්න පුළුවන් සමහර විටක....

Anonymous said...

ඇයටත් ඕක ඔහොමම දැනෙනවා කියන එකත් මතක තියාගන්න ඕනි

මම ඩුමාංජරිය said...

එවැන්නක් දැනී නොමැති උවද නුඹේ වේදනාවේ තරම දනිමි මම.

හෙළයා said...

අනේ වාසනාවන්.

sandika said...

හේමලයට පිං සිද්දවෙච්චාවේ..

sandika said...

හෙළයටත්

රංචාගොඩ මුදියන්සේ said...

ඔය ඔක්කම සුරතල් බඳිනකම් විතරයි. බැඳලා අවුරුදු දෙක තුනකින්;

ඇය ඔබේ වදකාවිය (එහෙම වචනයක් තියෙනවානම්) වනු ඇත. සියලු ප්‍රස්ණ ඇය නිසා වනු ඇත. අන් ලඳුන් සුරදූතිකාවන් මෙන් පෙනෙනු ඇත.

හැක් හැක්....සමාවෙන්න, සුන්දර ආදර සිහිනයකින් ඔබ ඇහැරෙව්වානම්.

වැහි කිරිල්ලී said...

(කණ්ඩුල ට පිළිතුරක් :සමහර දේවල් හැමෝට ම එක වගේ බලපාන්නේ නෑ.)
ජීවිත කාලේ ම ඔය සතුට ඔබ ළගම රැදෙන්න ට සුභ පැතුම්

sandika said...

ස්තූතියි, වැහි කිරිල්ලී..

Post a Comment

 
^ ඉහලට යන්න ක්ලික් කරන්න